STF නිලධාරියෙකු පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි...
පොල්ලකින්පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.නාවලපිටියපොලිස්වරමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. රත්නායක නැමති 55හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇත්තේ.බිරිදගෙන්සහ දරුවන්ගෙන් වෙන්වී තනිවම ජීවත් වූ ඝාතනයට ලක් වූ පුද්ගලයා (14) දින රාත්‍රියේනිවසේ සිටියදී ඒ අසළම පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියතුව සිටි පොලිස්කොස්තාපල්වරයෙකු සහ ඝාතනයට ලක්
