වියළි කාලගුණය නිසා යාල 1 සහ 2 කලාප අද සිට මාසයකට වසා දැමේ
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප අද (14) සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (14) සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහා
