'මිදිගම චූටි' ඇල්ලූ පසු ඕමානයේදී හාර්ට් ඇටෑක් රංගනයක
ප්‍රබල පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීම සඳහා එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරු ඊයේ (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. රාජපක්ෂ පතිරණල