නාය ගිය ගම්මානයෙන් මල සිරුරු තොගයක් සොයාගනී.. තවත් සොයයි..
ඇදහැලුණු අධික වර්ෂා තත්ත්වයෙන් පසු කොත්මලේ රම්බොඩගම ප්‍රදේශයේ විශාල නායාමක් සිදුවී තිබේ.මේ වන තෙක් සිදු කල මෙහෙයුම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.පනස් දෙනකු මේ වන විට ප‍්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.තවදුරටත් එම ස්ථානයේ සහන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
