මූලාශ්‍ර 2ක්
ජාත්‍යන්තර කම්කරු දිනය අද - වැඩිම මැයි රැළි සංඛ්‍යාවක් කොළඹ කේන්ද්‍රකරගනිමින්
කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ජීවිත අරගලය සිහිපත් කරන ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට (01) යෙදී තිබෙනවා. 1886 වසරේ දී මැයි මාසයේ දී වැඩමුරය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලමින් චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි මස පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලබනවා. [...]
