මූලාශ්‍ර 2ක්
අර්චුනා එක්ක පාර්ලිමේන්තුවේ එකට අසුන් ගන්න මට බෑ - ගජෙන්ද්‍රකුමාර් කතානායකගෙන් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සමඟ එකට අසුන්ගෙන සිටිය නොහැකි බවත්, ඒ අනුව, තමන් දෙදෙනා එකිනෙකාගෙන් ඈත් කරන ලෙසත්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කතානායකගෙන් ඉල්ලා තිබේ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු...
