මූලාශ්‍ර 2ක්
වේගයෙන් ඉහළ යන ඩොලරය අඩු කරන IMF ඩො. මිලියන 700 මැයි 27 ලංකාවට ගන්න ආණ්ඩුව සූදානමින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,...
