මූලාශ්‍ර 2ක්
නීති විරෝධී බයික් රේස් පැද්ද හොරණ 17 තරුණයෙකු හැපී මරුට (video)
හොරණ, ඉළිඹ මංසන්ධිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ බරපතල රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි එකිනෙකා පරදවමින් තරගයට ධාවනය වූ බව කියන යතුරුපැදි දෙකක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතු
