පළාත් සභා කමිටුවෙන් විපක්ෂය අයින් වෙයි
පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු එම කමිටුවෙන් අද ඉවත් වූහ.

පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු එම කමිටුවෙන් අද ඉවත් වූහ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සුදුසු මැතිවරණ ක්‍රමය තීරණය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. අදාළ කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අවශ්‍ය කරන බැවින් එම කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 වැනි දින දක්වා දීර්ඝ කළ බවට පාර්ලිමේන්තුවට අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දුන් අවස්ථාවේ දී ඊටවිපක්ෂය විරෝධය පල කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත