මූලාශ්‍ර 2ක්
අද ලෝක වෙළෙඳපොළේ රන් මිලේ වෙනසක්
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01)සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල සියයට 0.3කින් පහළ ගොස් ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී තිබෙනවා. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳ වෙළෙඳුන්ගේ අවධානය ඊට හේතුව
