මූලාශ්‍ර 2ක්
විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්
ජපාන සහ රුමේනියා රැකියා සඳහා ප්‍රථමවරට විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ජපාන සහ රුමේනියා රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇත
