මූලාශ්‍ර 2ක්
බොරැල්ලේ කාන්තාවකට පහරදුන් ප්‍රධාන සැකකරු T56ක් සමඟ කොටු
2025 නොවැම්බර් මස බොරැල්ල ප්‍රදේශයේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලඹේ තලාහේන ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවියක්, පතරොම් ගැබක්, ජීව පතරොම් 10ක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. [...]
