මූලාශ්‍ර 3ක්
ඉතාලිය පැරදූ ස්කොට්ලන්තය ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව අරඹයි
පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ ස්කොට්ලන්තය සහ ඉතාලිය අතර තරගය අද (09) කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා. මෙම තරගයෙන් ඉතාලිය පරදා ලකුණු 73කින් ජයගන්නට ස්කොට්ලන්තයට හැකියාව ලැබුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 207ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා. මෙහිදී ආරම්භ පිතිකරු [...]
