සංජනා නැවතත් බංග්ලාදේශය අමාරුවේ දමයි
සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ නැවතත් අසරණ වීමට බංග්ලාදේශයට සිදු වුණා. ඒ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ අද (8) පැවැති තරගයෙනුයි.

පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද (08 දා) පස්වරුවේදීසමත් විය. මෙය මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වැදි තරග 3 න් ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන්වීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත