අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්12 Jan 2026

පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 12ක් මරුට

පරන්තන් මුලතිවු මාර්ගයේ මුරුෂමුටෙයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගියේය.පොලීසිය පැවසුවේ, බස් රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.මේ අතර අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගියේය.පොලීසිය පැවසුවේ තවත් 7 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.තුවාල ලැබූවන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.මේ අතර පුත්තලම මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ,මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.මේ අතර බෝගම්බර, රදාවඩුන්න, පොත්තගොඩ හා අටවිල්ලුව ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබුණි.පොලිසිය පැවසුවේ බෝගම්බර බස් පර්යන්තයට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගැටීමෙන් පදික මාරුව හරහා ගමන්ගත් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි.කොළඹ මහනුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, 81 හැවිරිදි පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මීගමුව මීරිගම මාර්ගයේ පොත්තොඩ කනත්ත ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.එලෙස මියගොස් ඇත්තේ, 64 හැවිරිදි කඳවල, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පුත්තලම, අට්ටවිල්ලුව අතුරු මාර්ගයකදි යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් තිබේ.පොලිසිය පැවසුවේ 30 හැවිරිදි, කදවල, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි.

News First - සිංහල•12 Jan 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

පොලීසිය පැවසුවේ, බස් රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. පොලිසිය පැවසුවේ බෝගම්බර බස් පර්යන්තයට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගැටීමෙන් පදික මාරුව හරහා ගමන්ගත් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • බෝගම්බර බස්
  • හලාවත රෝහලේ
ස්ථාන
  • මොරසුමොටෙයි2
  • පාර2
  • පුත්තලම මුන්දලම නවදන්කුලම
  • අනුරාධපුර ඔයාමඩුව
  • මුන්දලම නවදන්කුලම
  • Anuradhapura
  • පොලොන්නරුව
  • අටවිල්ලුව
යතුරු පද
  • අනතුරක්2
  • අට්ටවිල්ලුව
  • අනතුරුවලින්
  • සිව්දෙනෙකුට
  • ජීවිතක්ෂයට
  • පුද්ගලයින්
  • සිව්දෙනෙක්
  • අහිමිවෙයි
  • රදාවඩුන්න
  • ගැටීමෙන්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • බස් - කාර් මාරක අනතුරක් සිව්දෙනෙකුට දිවි අහිමිවෙයිඅද දෙරණ·12 Jan 2026
  • බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී, තවත් බිහිසුණු අනතුරක්.. සිව්දෙනෙක් ජීවිතක්ෂයට..Hiru Gossip·12 Jan 2026
සම්පූර්ණ වාර්තා