මූලාශ්‍ර 4ක්
මහබැංකුවෙන් පාරිභෝගික මූල්‍ය අක්‍රමිකතා පැමිණිලි සඳහා වෙබ් අඩවියක්
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනවලට එරෙහිව මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නවතම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් (CMS) හඳුන්වා දී තිබේ. මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණ