ලංකාවේ පළමු මගී ඩ්රෝන යානය දිවයිනට - පළමු පියාසර වාරය කොළඹ වරාය නගරයෙන්
මෙරට ප්රථම මගී ප්රවාහන ඩ්රෝන යානය දිවයිනට පැමිණ ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර තිබෙනවා. යානයේ පළමු පියාසර වාරය මෙම මාසය අවසානයේදී කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඩ්රෝන යානයට එක් ගමන් වාරයකදී මගීන් දෙදෙනෙකු රැගෙන
