මූලාශ්‍ර 2ක්
විදුලිය විසන්ධි කළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට
කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම දැනුම් දී තිබෙනවා. ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ රැසකට අද (30) පෙරවරුවේ සිට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව එම සංගමය දැනුම් දුන්නා. කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රදේශ සඳහා [...]
