රුපියලේ වැටිල්ල නොනැවතේ.. අද 331 පනී..
ශ්‍රී ලංකාමහ බැංකුව විසින් අද (15)දිනප්‍රකාශයට පත් කරන ලද නවතමවිනිමය අනුපාත දත්තයන්ට අනුව,ඇමෙරිකානුඩොලරය සහ බ්‍රිතාන්‍ය ස්ටර්ලින්පවුමට සාපේක්ෂව රුපියලේ අගයතවදුරටත් පහත වැටී ඇත.මහබැංකු වාර්තාවලට අනුව,ඇමෙරිකානුඩොලරයක ගැනුම් මිල රුපියල්323.47ක්ලෙස සටහන් වූ අතර එහි විකුණුම්මිල රුපියල් 331.14ක්දක්වා ඉහළ ගොස් ඇත.බ්‍රිතාන්‍යස්ටර්ලින් පවුම සම්බන්ධයෙන්දරුපියලේ අගය සැලකිය යුතු ලෙසපහළ ගොස් ඇති අතර,එහි ගැනුම්
