කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් (4,59,26,957) වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පෞද්ගලික ගුවන් සමාගමක ලාංකික ගුවන් සේවිකාවක් ඊයේ (04) අලුයම
ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියක බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු සඳහන් කළහ. ඇය සේවය කළ ගුවන් යානයෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබූ අතර, ගුවන් යානා කාර්යය මණ්ඩලයට වෙන් කර ඇති පිටවීමේ දොරටුවෙන් පිටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- Colombo2
- කටුනායක ජාත් යන්තර ගුවන්
- කටුනායක ජාත්
- කටුනායකදී
යතුරු පද- අත්අඩංගුවට2
- සේවිකාවක්2
- බිස්කට්2
- නිතීවිරෝධි
- වටිනාකමින්
- ස්වර්ණාභරණ
- තොගයක්
- රන්බඩු
- සමාගමක
- නවසිය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා