HSBC කිව්ව කතාව වැරදියි - අපි 286ට ගත්තේ බොරතෙල් නෙවෙයි ඩීසල් - ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති
වැඩි මිලට බොරතෙල් මිලදී ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J. රාජකරුණා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී ඔහු අවධාරණය කළේ ඩොලර්...
