මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක්
තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ සිදුකිරීමේ චෝදනා මත මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ.
තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ සිදුකිරීමේ චෝදනා මත මෙටා සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ.
නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර නියම කර ඇති දඩමුදල එම ප්රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක ලාභයට සමාන වන බව සඳහන් වෙයි. මෙටා සමාගමේ විධායක නිලධාරීන් විසින් වසර ගණනාවක සිට, තම පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත තෙවැනි පාර්ශව වෙත සපයා ඇති බව නිව් මෙක්සිකෝ අධිකරණයේදී හෙළි වී තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා