අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්18 Jul 2026

වෘත්තීය අධ්‍යපානය ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය

ජනාධිපතිවරයා පැවසුවේ, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවයි.2026 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවූ බවයි.සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථීර භූමියක් ලබා දීම පිළිබඳව මෙන්ම, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම ලබන වසරේ සිට ක්‍රමයෙන් වැඩි කිරීම පිළිබඳව එහිදි සාකච්ඡාවී තිබේ.ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි.අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මෙන්ම වැටුප් විෂමතා පිළිබඳව සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත්, ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාව මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් එම සාකච්ඡාව්දී එකඟතාව පළවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

News First - සිංහල•18 Jul 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Anura Kumara Dissanayake
ආයතන
  • මාධ්
යතුරු පද
  • වෘත්තීය2
  • විශ්වවිද්‍යාලය
  • සැලසුම්වලදී
  • ප්‍රතිපාදන
  • අධ්‍යපානය
  • ක්ෂේත්‍රය
  • අධ්‍යාපන
  • අවධානයක්
  • ශක්තිමත්
  • ජනපතිගේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඉදිරි අධ්‍යාපන සැලසුම්වලදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නNews.lk·17 Jul 2026
සම්පූර්ණ වාර්තා