දෙහිවල සත්තුවත්තේ කහ ඇණකොණ්ඩා සොරාගෙන
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ආරක්ෂිතව රඳවා සිටි මෙරට සිටි එකම කහ ඇනකොන්ඩා පැටවා කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.මෙම අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සත්ත්වෝද්‍යාන පාලනාධිකාරිය විසින් පසුගිය 07 වනදා දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරි
