නුවරඑළියවැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගලඋද්භිත උද්‍යානය අසළදී (16)දිනසිදු වු රිය අනතුරකින් වාහන4කටඅලාභ හානි සිදු වී ඇති බවනුවරඑලිය පොලිසියේ රථවාහනඅංශයේ නිළධාරියෙකු පැවසිය.නුවරඑලියසිට වැලිමඩ දක්වා ධාවනය වුලොරි රථයක හදිසියේ තිරිංගක්‍රියා විරහිත වීම නිසා එමදිසාවටම ඉදරියෙන් ධාවනය වූජීප් රථයක්,මෝටර්රථයක්,ත්‍රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුවී ඇති බවත්,අනතුරින්කිසිවෙකුටත් තුවාල සිදු වීනොමැති බවයි නුවරඑලිය පොල
නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලොරි රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ ජීප් රථයක්, මෝටර් රථයක්, ත්‍රී රෝද රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසනවා. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසළදී අද (16) දිනයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- හක්ගල උද්භිත උද් යානය
- නුවරඑලිය පොලිසිය
යතුරු පද- අනතුරක්2
- ගැටී2
- තුනක2
- වාහන2
- අනතුරින්කිසිවෙකුටත්
- තිරිංගක්‍රියා
- ක්‍රියාත්මක
- එමදිසාවටම
- ඉදරියෙන්
- ලොරියක්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා