මූලාශ්‍ර 3ක්
හිටපු ඇමති සරණගේ දඩුවම වසර 16ක් - අධිකරණය මාධ්‍යවේදීන්ට දැනුම් දෙයි
දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත...
