මූලාශ්‍ර 2ක්
වැසි තත්වය සමග ඩෙංගු බරවා මැලේරියා හදිසි වර්ධනයක්
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතන තත්ත්වයත් සමග ඩෙංගු, බරවා සහ මැලේරියාව වැනි මදුරුවන්ගෙන් බෝවන රෝගවල ශීඝ්‍ර වර්ධනයක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වැ
