මූලාශ්‍ර 2ක්
රුපියල යළි නැගිටීම ඇරඹේ
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) දිනයේ යළිත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව අද (15) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙස සටහන්ව වුණා. එහි විකිණුම් මිල අද (15) දිනයේ දැක්වෙන්නේ රුපියල් 336.58ක් ලෙසයි. මේ අතර පසුගිය සතියේ සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් [...]
