පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර බන්ධනාගාර ජම්පරය අන්දවන අවස්ථාවේදී, එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් පිටත සිටින ප්‍රබල පුද්ගලයෙකුට එය සජීවීව නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, ඥානසාර හිමියන්ගේ ඉල්ලීම පර
"2018 වසරේදී මෙන්ම මෙවරත් නිලධාරීන් ජම්පරය අන්දවන්න උත්සාහ කරද්දී ඥානසාර හිමියන් සුපුරුදු පරිදි ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා. 2018 දී උන්වහන්සේගේ විරෝධය හමුවේ නිලධාරීන් එම උත්සාහය අත්හැරියත්, මෙවර එසේ අත්හැරීමට ඔවුන් සූදානම් වී නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතු වෙලා බලහත්කාරයෙන් උන්වහන්සේට ජම්පරය අන්දවන්න පියවර ගෙන තිබෙනවා.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ලක්ෂ්මන් නිපුණ ආරච්චි
- ලක්ෂ්මන් නිපුණආරච්චි
- Udaya Gammanpila
- ඥානසාර හිමියන්ගේ
- Gnanasara Thera
- උදය ගම්මන්පිල
- ඥානසාර
ස්ථාන- Colombo2
- වැලිකඩ බන්ධනාගාරයට
- Welikada Prison
යතුරු පද- කම්පනයෙන්
- ලොක්කෙකුට
- වීඩියෝ
- හිමිගේ
- අපිත්
- නමුත්
- නීතිය
- බලන්න
- බලෙන්
- සිවුර
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා