ඇතුන් වෙනුවෙන් කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළ යුතුයි
කාවන්තිස්ස බලන්න ගිය සජිත් කියයි අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් අවශ්ය බවත් අලින්ට ජීවත් වීමට කැළෑව සහ ජනතාවට කෘෂිකර්මාන්තය කර ගෙන යන්න අවස්ථාවක් දිය යුතු බවත් කාවන්තිස්ස ඇතාට අද මේ වුණ දේ අලි මිනිස් ගැටුමේ ප්රතිඵලයක් බවත් ජනතාව ගැන සිතනවා සේම අලි
