මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් විදේශිකයින්ට සති දෙකක වීසා දිගුවක්
ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් සමඟ මෙරට රැඳිසිටින විදේශිකයන්ගේ වීසා කාලය සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
