ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු පුහුණුව මාසයකට භාර දෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකවරයා ලෙස හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින්