රුසියානු ජනපති පුටින් ඉන්දියාවට
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල සංචාරයක් සඳහා ඊයේ (04) ඉන්දියාවට පැමිණියා. ඒ, 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙන්. ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ ඉතා ඉහළ පිළිගැනීමක්. රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් ඊයේ (04) රාත්‍රියේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් පවත්වනු ලැබුවා. මෙම සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය [...]
-605034.jpg)