මූලාශ්‍ර 2ක්
අද ඩොලරයේ අගයට වෙච්ච දේ මෙන්න
අද දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය බදාදා දිනයට සාපේක්ෂව සැලකිය යුතු වෙනසකින් තොරව ස්ථාවරව පවතී. මේ වන විට බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 335ත් අතර පරාසයක පවතී. සෙලාන් බැංකුවට (Sey
