තෙල් මිල වැඩි කරලා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය දා රජයෙන් මහජනතාවට කනේ පාරක් - විපක්ෂ නායක සජිත්
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය සැමරීමට ආසන්නව තිබියදී රජය ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජි
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය සැමරීමට ආසන්නව තිබියදී රජය ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජි
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ ළමුන්, වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවට සුරක්ෂිත සහ සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් උදා කළ යුතු අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි. වත්මන් රජය බලයට පත්වීමට පෙර වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවටත්, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන බවටත් පොරොන්දු වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා