මූලාශ්ර 5ක්ජනප්රිය
කාවන්තිස්සට වෙඩි තැබූ ප්රධාන සැකකරු රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ඇතුළු දෙදෙනෙක් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ඇතුළු දෙදෙනෙක් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත