මූලාශ්ර 2ක්
කුඹුරේ වැඩ කරමින් සිටින අතරතුර අකුණුසැර වැදී දෙදෙනෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර, මැදවච්චිය, රඹෑව ප්රදේශයේදී අද (20) දහවල් අකුණුසැර වැදීමෙන් කාන්තවන් දෙදෙනෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම එම අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. කුඹුරක වැඩ කරමින් සිටින අතරතුර හටගත් වර්ෂාව හේතුවෙන් මෙම තිදෙනා කුඹුරේ පිහිටි ගසක් අසළට ගොස් ඇති අතර එම ස්ථානයට අකුණු සැර වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. [...]
