ඔස්ට්‍රේලියානු ගුවන්යානයක මකුණු උවදුරක්
ඉතාලියේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන්යානයක මකුණු උවදුරක් හේතුවෙන් එම ගමන් වාරය අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිඩ්නි මෝනිං හැරල්ඩ් පුවත් සේවය සඳහන් කර ඇත්තේ පර්ත් නුවර සිට
