මූලාශ්‍ර 2ක්
රජයේ ත්‍යාග අලෙවි කළ වරදට ඉම්රාන් ඛාන්ට සහ බිරිඳට වසර 17ක සිර දඬුවම්
පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී දූෂණ නඩුවකට අදාළව වරදකරුවන්ව සිටින අතර ඒ අනුව ඔවුන්ට පාකිස්ථාන අධිකරණයක් මඟින් වසර 17 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 2021 වසරේදී සවුදි රජයෙන් එවකට අගමැතිවරයා වූ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වෙත ලැබුණු මිල අධික ඔරලෝසු, දියමන්ති සහ රත්තරන් ආභරණ කට්ටල ආදී වටිනා රාජ්‍ය [...]
