ජාත්යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය අදයි
ජාත්යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය අදට (17) යෙදී තිබෙනවා.'සියලුදෙනාට ආරක්ෂිත නිවාස' යන්න මෙවර එහි තේමාවයි.දිළිඳු බව වර්තමාන ලෝකය වෙලාගත
ජාත්යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය අදට (17) යෙදී තිබෙනවා.'සියලුදෙනාට ආරක්ෂිත නිවාස' යන්න මෙවර එහි තේමාවයි.දිළිඳු බව වර්තමාන ලෝකය වෙලාගත
දිළිඳු බව වර්තමාන ලෝකය වෙලාගත් දැවෙන ප්රශ්නයක් බවට පත්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ලොව පුරා ජනගහනයෙන් මිලියන 700ක් පමණ දිළින්දන් ලෙස ජීවත් වෙනවා. ඉන් වැඩිම පිරිසක් අප්රිකානු සහරා උප මහද්වීපයේ දිවිගෙවන අතර, දිළිඳු බවින් පෙළෙන බොහෝ පිරිසක් විවිධ සන්නද්ධ ගැටුම් හා දේශපාලන නොසන්සුන්තාවලට මැදිවූවන් බව සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා