නොරොච්චෝලේ ජනක යන්ත්රවලට භාවිත කරන ගල් අඟුරුවල ප්රමිතියේ ගැටලුවක් නෑ - ඇමති නලින්ද
නොරොච්චෝලේ ජනක යන්ත්ර අක්රිය වීමට භාවිත කළ ගල් අඟුරු හේතු නොවන බවත් සැප්තැම්බර් මස 4වැනි දින සිට එම යන්ත්රවලට භාවිත කරන්නේ මිලදී ගත් නව ගල් අඟුරු බවත් විපක්ෂය ඒ සම්බන්ධව සිදු කරන චෝදනා ප්රතික්ෂේප කරන බවත් අමාත්ය මණ්ඩලයේ මාධ්ය ප්රකාශක , සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
