BRICS සමුළුව සාමාජිකයින් අතර සමගිය හා මිත්‍රත්වය තහවුරු කරයි !
ඉන්දියාවේ දිල්ලි නුවර අවසන් වූ BRICS සමුළුවේදී ඔවුන්ගේ සහයෝගීතාවය සම්බන්ධයෙන් වූ පිටු 45 ක පොදු ප්‍රකාශණයක් එලි දක්වා ඇති බව [...]
ඉන්දියාවේ දිල්ලි නුවර අවසන් වූ BRICS සමුළුවේදී ඔවුන්ගේ සහයෝගීතාවය සම්බන්ධයෙන් වූ පිටු 45 ක පොදු ප්‍රකාශණයක් එලි දක්වා ඇති බව [...]
එතැන් සිට BRICS කණ්ඩායම පුළුල් වූ අතර විශේෂයෙන් ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එහි සාමජිකත්වය ලබා ගන්නා ලදී. "BRICS හි ශක්තිය පවතින්නේ අපගේ විවිධත්වය සහ අපගේ සහයෝගීතාවය තුළයි," යනුවෙන් ඉන්දියන් අගමැති මෝදි මහතා ප්‍රකාශ කළේය. BRICS සංවිධානයට ඊජිප්තුව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉතියෝපියාව ඇතුළත් වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත