මූලාශ්‍ර 2ක්
කොළඹ කොටස් අද විශාල පල්ලමකට..
අද (13) දින ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය පහත වැටීමක් වාර්තා කළේය. දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 233.18 කින් පහළ ගොස් ඒකක 21,532.38 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනට සාපේක්ෂව සියයට 1.07 ක පසුබෑමකි. එසේම එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද ඒකක 55.27 කින් (සියයට 0.91 කින්) පහළ ගොස් ඒකක 6,0
