විපක්ෂ නායක සජිත්ට ප්‍රශ්නයක්.?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්බන්ධව අධිකරනය දුන් රහසිගත තීන්දුව ජනපතිවරයා කල් තියාම දැන ගත්තේ කෙසේද ? යන්න තමාට ප්‍රහ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. " මේ සංශෝධනය ගැන අධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුව දන්නේ නැහැ. නමුත් ජනපති දන්න
