මූලාශ්ර 2ක්
පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු නේවාසික වැඩසටහනේ දී ශ්රී ලංකාවටත් හඬක්
පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) සංවිධානය කරන උසස් පාර්ලිමේන්තු සංවර්ධන නේවාසික වැඩසටහන පසුගිය 12 වැනිදා ගර්න්සි දූපතේ ශාන්ත පීටර් පෝට් නගරයේදී අරාම්භ වුණා. එය හෙට (16) දක්වා පැවැත්වෙනවා. මෙම වැඩසටහන CPA පාර්ලිමේන්තු ඇකඩමිය විසින්, ගර්න්සි පාර්ලිමේන්තුව වන States of Deliberation හි සහාය ඇතිව සංවිධානය කර තිබෙනවා. ශ්රී ලංකාව, කෙන්යාව, නැමීබියාව, මෝල්ටාව, පාකිස්තානය (ඛයිබර් පක්තුන්ක්වා පළාත් [...]
