නේපාලයේ බුධි ගණ්ඩකි ගඟේ හදිසි ගංවතුරින් 10 දෙනෙක් අතුරුදහන්
නේපාලයේ ගෝර්කා (Gorkha) දිස්ත්රික්කයේ බුධ ගණ්ඩකි (Budhi Gandaki) ගඟ ආශ්‍රිතව අද (11) උදෑසන හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් තහවුරු කර තිබේ. මෝටර් රථ සහ බස් රථ ගමන් කරන පාලම් 2ක් සහ එල්ලෙන පාලම් 4
