මූලාශ්‍ර 4ක්
ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හතක් භාරවෙන බව කෝල් කර කීවා.. ඔවුන් හොද මිනිස්සු වෙන්න ලෑස්තියි...
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හත් දෙනකු ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරවීමට කෑමත්ත පළ කර තිබෙන්නේ යයි මහජන ආරක්ෂක කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මැද පෙරදිග දැනට සැඟව සිටින මෙම පිරිස් වෙතින් දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද ඒ මහතා පැවසීය.මත්ද‍්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වී හොඳ පුරවැසින් ලෙස සමාජයේ ජීවත්වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා කියා සිටියේය.ම
