මූලාශ්‍ර 2ක්
කලවානේ වෙඩි තියයි...
රත්නපුර කලවාන ප්‍රදේශයේ වෙඩි තැබිමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත ඔවුන් ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.කලවාන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා