මූලාශ්‍ර 2ක්
lululemon සහ MAS Holdings වෙතින් නයිලෝන් ප්‍රතිචක්‍රීකරණයට Syntetica වෙත ඩොලර් මිලියන 30ක්
සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දියුණු කරන ප්‍රංසයේ විද්‍යාත්මක හා උසස් තාක්ෂණික සමාගමක් (deeptech) වන Syntetica වෙත ප්‍රමුඛ පෙළේ තාක්ෂණය සඳහා අයෝජනය කරනු ලබන ආයතන සහ ප්‍රකට ඇඟලුම් සන්නාමයන්ගෙන්...
