කැළණිවැලි මාර්ගයේ දුම්රිය හරස් මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, අනුව අදාළ අලුත්වැඩියා කටයුතු මාර්තු 05 සිට මාර්තු 08 අතර කාලයේ සිදුකිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දිනයන්වල දී පහත [...]
